මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 2 : සෝතාපන්න වීම, අරිය ධ්‍යාන, දන්දීම සහ පවු පලදීම
එහෙනම්, මං ලඟ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තියෙනවා. එහෙනම්, “සෝත” යනු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට නමක්, ඒකට පත්වෙලා ඉන්නවා නම් සෝතාපන්නයි!
එහෙනම්, මං ලඟ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තියෙනවා. එහෙනම්, “සෝත” යනු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට නමක්, ඒකට පත්වෙලා ඉන්නවා නම් සෝතාපන්නයි!
“මේ ධර්මය ඔබලාට මම කියා දුන්නේ න්‍යාය ධර්මයක්. ඥාණ ගෝචර ධර්මයක්….ඕගොල්ලා මේක තේරුම් ගත්තාට පස්සේ තවත් මේක පිළිගන්නේ මම කියන හින්දාද? මා කෙරෙහි විශ්වාසය තියලා ද?” “නෑ ස්වාමීනි, ඒක ඇත්ත බව දැන් වැටහිච්චි හිංදා” “දැන් මෙයින් එහාට…..
අන්න සැරියුත් මහ රහතන් වහන්සේ අනිච්ච විග්‍රහ කරලා දුන්නා, එහෙනම් උන්වහන්සේ ට වැඩිය විග්‍රහ කරන්න සමතෙක් තව ශ්‍රාවකයෝ අතර නෑ! ඔන්න අනිච්ච මොකද්ද අහපුවාම සංස්කෘත පදය දාලා බේරෙන්න බෑ, “අනිත්‍යයි” කියලා…
දැන් පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම දෙයක්, ලෝකේ රූප ඕනේ තරම් තියෙනවා. හරි ලස්සන රූප තියෙනවා කියලා, ලෝක සත්ත්වයා බලනවා. බලන්නේ කොහෙන් ද? ඇහෙන්! ඇහැ හොඳට පේනවා නම් රූප බැලිය හැකියි. ඇහැ පේන්නේ නැත්තම් එහෙම, රූප පේනවා ද, කොච්චර තිබුණත්? හිතලා බලන්න. කොච්චර ලස්සන රූප තිබුණත්, අන්ධයාට මොකටද? අන්ධයාට ඇස් වලට, කොච්චර ලස්සන රූප ලෝකේ තිබුණත් අන්ධයාට වැඩක් නෑ! අන්ධයාට…