Tag: උපච්ඡේදක මරණ

13 සංයුක්ත තැටිය

මරණය, චුතිය, ගතිය හා උප්පත්තිය විග්‍රහය

මරණාසන්න මොහොතෙදි මතුවෙන්නෙ ගතිය. අන්න ඒ ගතිය තමයි අන්තිමට චුතිය ලඟදි පටිසන්ධියට ආධාර වෙන්නෙ. ගතිලක්ෂණය මතුවුනහම, ගතිය හැමවෙලේම ගතියට අනුකූල වන්නාවූ ස්වභාවය මතුකරලා දෙනවා කර්ම ශක්තිය. පටිසන්ධිය ලබාදෙන්නෙ හිත නෙමෙයි, පටිසන්ධිය ලබාදෙන්නෙ කර්ම ශක්තිය කර්ම ශක්තිය. කර්ම ශක්තියෙ උපකරණ වෙන එකක්, සිතිවිලි කියන්නෙ තව එකක්.