Tag: සවිතක්ක-සවිචාර

13 සංයුක්ත තැටියමූලික දේශනා

සත්ත්වයකුට හැමවිටම ඉන්ද්‍රිය හයක් ම තියෙන්නෙ ඇයි?

මේ ලෝක පැවැත්මට “ආපෝ තේජෝ වායෝ පඨවි ආකාස විඤ්ඤාණ” කියලා ධාතු හයක් තියෙනවා. ලෝක සත්ත්වයාගේ බලාපොරොත්තුව ඔය ධාතු හය ස්ඵර්ශ කිරීමේ භුක්තිය ලබාගැනීම. ලෝක සත්ත්වයාට ඔය “ෂඪ් ධාතූන්” ගේ ස්ඵර්ශයට අවශ්‍යය කරන “ඉන්ද්‍රිය හයක්” හටගන්න ඕනෙ.

04 සං‍යුක්ත තැටියආර්ය මෛත්‍රියභාවනාමූලික දේශනා

ධ්‍යාන, සමාධි, මඟ​ ඵල, පෙරහැරේ දහම් අරුත

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම්, ඒ ධර්මය අඩු-වැඩි කරන්න යන එක වටින්නෙ නෑ. අපේ බාසාවෙන් අපිට වැටහෙන දේ විග්‍රහ කරන්න පුලුවන්, හැබයි ඒ ධර්මයට අනුකූලව අපි කියනවා මිසක්, ඒ ධර්මයේ “මේක මෙහෙම දාන්න එපා, මෙහෙම කරන්න” කිවුවොත් ඒක හරියන්නෙ නෑ. …. ඕවගේ ඒවා අපිට කරන්න අයිතියක් නෑ. ඒ මහා අපරාධයක් වෙනවා, එහෙම කරන්න ගියොත් ඒක වැරදෙනවා; ධර්මානුකූල නෑ….. යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ තියෙන දේවල්, ඒ ධර්මය විකෘති කරනවා නම්, කොතනින් කෙළවරක් වෙයිද කියන්න බෑ. හැබැයි අපි කියන කොයි දෙයක් හරි ඒ ධර්මයට එකඟ වෙන්න ඕනෙ. ධර්මයෙන් පෙන්නන්න ඕනෙ සාක්ෂි.

01 සංයුක්ත තැටියඅරි අටඟි මඟමූලික දේශනා

සංඛාරයට අනුව ජාතිය, ධ්‍යාන – සමාපත්ති, අරි අටඟි මඟ

ඵල සමාපත්තියෙන් ඉඳගෙන, මේ ලෝකේ හැම දෙයක්ම ඇසින්-කනින්-දිවෙන්-නාසයෙන්-ශරීරයෙන් ඇසුරු කරන්න පුලුවන්. මොනවායින් ඇසුරු කළත්, මොන රූප, මොන ශබ්ද, මොන ගන්ධ ඇසුරු කළත්, ඒ තුළින් යම්කිසි ප්‍රමාණයේ එකක් ගෙවිලා ගියාද, ඒක නැඟෙන්නේ නෑ! ඉතුරුටිකයි නැඟෙන්නේ. අන්න ඒක තමයි ඒ සමාපත්තියේ ස්වභාවය.