කර්මස්ථාන වැඩීමට පසුබිම සකස් කරගැනීම
අප්‍රමාණ දුක් වේදනාව, සැප වේදනා මාත්‍රයෙන් වහල ගෙනත් දෙනවා. බලපු නැති නිසා, තේරුම් ගත්තෙ නැති නිසා, ඒ සැප වේදනා මාත්‍රයක් මතුවටත් බලාපොරොත්තුවෙන්, අප්‍රමාණ දුක් වේදනා විඳිනවා. ඒ දුක් වේදනා සියල්ලම සැප වේදනා මාත්‍රයෙන් වහලා. අන්න රැවටිල්ල, වේදනාවේ රැවටිල්ල!