Tag: ප්‍රාණඝාතය

13 සංයුක්ත තැටියමූලික දේශනා

සත්ත්වයකුට හැමවිටම ඉන්ද්‍රිය හයක් ම තියෙන්නෙ ඇයි?

මේ ලෝක පැවැත්මට “ආපෝ තේජෝ වායෝ පඨවි ආකාස විඤ්ඤාණ” කියලා ධාතු හයක් තියෙනවා. ලෝක සත්ත්වයාගේ බලාපොරොත්තුව ඔය ධාතු හය ස්ඵර්ශ කිරීමේ භුක්තිය ලබාගැනීම. ලෝක සත්ත්වයාට ඔය “ෂඪ් ධාතූන්” ගේ ස්ඵර්ශයට අවශ්‍යය කරන “ඉන්ද්‍රිය හයක්” හටගන්න ඕනෙ.

13 සංයුක්ත තැටියඅභිධර්මය

චිත්ත බලයෙන් ශුද්ධාෂ්ඨක නිපදවීම

අවිද්‍යාවෙයි තෘෂ්ණාවෙයි ඔය ගතිලක්‍ෂණ අට මුල්කරගෙන ලෝකයක් නිෂ්පාදනය වීමේ මූලධමය මනසෙ ක්‍රියාත්මක වෙනවා. මේන්න මේක තමයි “ආපෝ තේජෝ වායෝ පඨවි වණ්න ගන්ධ රස ඕජා” කියන ශුද්ධාෂ්ඨකය හටගන්න හේතුව. ඉතින් ඒකෙන් යමක් බලාපොරොත්තු වුනානම් බලාපොරොත්තු වෙච්චි දේ නිෂ්පාදනය කරනතුරු මනසින් ඒවට ගැබ් කරපු ශක්තිය ක්‍රියාත්මක වෙනවා.