හතර කේන්දරය පාළු වීම සහ කුජ හතේ සිටීම
කේන්දර පිලිබඳ බුදුරජාණන් වහන්සේ නිගරු කරපු හැටියටයි හිතා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නිගරු කලේ ඔය කියන්නාවූ ශාස්ත්‍ර වලට නෙමෙයි. ඒවා සෘෂි භාෂිත. උන්වහන්සේ නිගරු කලේ, ඕවයින් කන්න හම්බකරගෙන, ලාභ කීර්ති, ප්‍රශංසා වලින් මත්වෙච්චි බමුණන්ගේ තියෙන නීච වැඩ වලටයි. ඒවා කරන්න එපා කියලයි පෙන්නුවේ. භික්ෂුවක් හරි ඒවා කරන්න ගියොත් මහ තිරිසන් වැඩ හැටියට පෙන්නුවා, ඒවා කරන්න එපා කියලා.