Tag: ඉතිහාසය

13 සංයුක්ත තැටියමූලික දේශනා

ඉතිහාසය, මනෝමය පූජා, සතිපට්ඨාන වඩන ආනාපානසතිය

“අපදාන පාළිය” නැමැති කොටසෙ තියෙනවා “ථේරාපදාන – ථේරීඅපදාන” කියල කොටසක්. එදා හිටපු මහරහත් බවට පත්වෙච්ච තෙරුණ් වහන්සේලා ඒ ගමන ආරම්භ කරන්න මේ සසරෙදි යොදාගත්ත ක්‍රමය…. “සක්මන් කරන මළුවකට වැලි ටිකක් ගෙනත් දාලා, එල්ලලා තිබිච්චි බුද්ධ චීවරයකට නමස්කාර කරලා ගිහිල්ලත්, ඒ පිනෙන් සසර කෙළවර විමුක්ති ලාභියෙක් වුනා මම” කියලා අපදාන පාළියෙ ඕනෙතරම් කතා තියෙනවා.

02 සංයුක්ත තැටියඅනිච්චමූලික දේශනාවිදර්ශනාව

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 2 : සෝතාපන්න වීම, අරිය ධ්‍යාන, දන්දීම සහ පවු පලදීම

එහෙනම්, මං ලඟ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තියෙනවා. එහෙනම්, “සෝත” යනු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට නමක්, ඒකට පත්වෙලා ඉන්නවා නම් සෝතාපන්නයි!

01 සංයුක්ත තැටියමූලික දේශනා

ගිහි වතක සිට නිවන් දකින හැටි – 2 කොටස

ඇත යනු එක අන්තයකි, නැත යනු එක අන්තයකි. මේ අන්ත දෙකට නොබැස මාධ්‍යය තුළින් තථාගතයන් වහන්සේ යථාවබෝධය ලැබුවා. “අනාත්ම” නෙමෙයි “අනත්ථ” – අනත්ථ වචනේ! අනත්ථ කියන්නේ?…