දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
කර්මස්ථාන භාවනාව - පටිභාන කවි
{00:00} : කර්මස්ථාන භාවනාවට සූදානම් වෙමු
හැකි ඉක්මන් කරලා, මුළු ලෝකයෙම තියෙන ගින්න තේරුම් අරගෙන එබඳු වන්නාවූ ලෝක ගින්නෙන් අහක් වෙලා විමුක්තිය කරාම හිත තියාගෙන, අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න. ඒ බලාපොරොත්තුව තියාගෙන අපි අද බලාපොරොත්තු වෙමු මේ ලෝකයේ …(0:19 පැහැදිලි නැත)… ලෝකයක් ම එකොළොස් ගින්නකින් ඇවිලගෙන තියෙනවා. අන්න ඒ එකොළොස් ගින්න තේරුම් අරගෙන, එකොළොස් ගින්නකින් ඇවිලගත්ත මේ ලෝකය තුළ සියලු ආසාවන්, බැදීම් අත්හැරී, නොඇලී, මිදී නිවන් දැකීමෙන් ලබන උතුම් ම විමුක්තිය, අරිහත්වය ලබාගන්නට අපිට ආධාර වෙන එබඳු කර්මස්ථානයක් සුළු වෙලාවක් වඩන්න බලාපොරොත්තු වෙමු. ඊට පසු අපිට පුළුවන් තම තමන්ට නිවසෙදිත්, පිරිසක් ඕන්නම් පිරිසක් එක්කලා, එක්කෙනෙක් ගායනා කරනකොට, සජ්ඣායනා කරනකොට අනික් අය සමාධියෙන් ඉඳලා දහම් අවබෝධය විදර්ශනාත්මකව ලබාගන්නට ඒ තුළින් අදහස් ගන්න. ඒ නිසා පහසු තැන් වල වාඩිවෙන්න.
වාඩිවෙලා සුළු වෙලාවක් මේ භාවනාව කරන්න බලාපොරොත්තු වෙමු. පැය භාගයක්, විනාඩි හතළිස් පහක් තරම් කාලයක් වත් අත්වැලක් වශයෙන් ආධාරයක් ලබන්න මේ භාවනාව වඩන්න බලාපොරොත්තු වෙන්න.
අද මේ පිංවත් පිරිස උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළාවූ ආකාරයෙන් එකොළොස් මහා ගින්නකින් ඇවිලගත්තාවූ මේ සසර ස්වභාවය තේරුම් අරගෙන, ලෝක ස්වභාවය තේරුම් අරගෙන, “මේ ලෝකයේ කුමක් හොඳයි කියා අල්ලාගන්නද? කුමක් ශාන්තයි, ප්‍රණීතයි, නිදහසයි කියලා අල්ලාගන්නද?” කියලා සිහිකරමින්, අල්ලාගන්න දෙයක් නැති, ගිණිගත් ලෝකයේ ස්වභාවය වටහාගන්නට විදර්ශනාත්මක නුවණක් වඩලා, ඒ මහා ප්‍රඥාවෙන් ලෝකය පිළිබඳව තියෙන බලාපොරොත්තු අත්හැරලා, නිවනට හිත පිහිටුවාගෙන ඒ උතුම් නිවන් ශාන්තිය උදාකරගන්න බලාපොරොත්තුව තබාගෙනයි අද මේ සුළු වෙලාවක් භාවනානුයෝගීව මේ උතුම් ධර්මාවබෝධය ලබාගන්නට බලාපොරොත්තු වෙන්නේ කියලා හිතාගන්නට ඕනෑ.
එසේ සිතාගෙන, “මගෙන් වදින හුළං පොදක් වේවා අනෙකෙකුට කරදරයක් නොවේවා!” කියන්නාවූ අධිෂ්ඨානයන් තබාගෙන ශාන්තව, නිසංසලව මේ උතුම් වූ කර්මස්ථානයට සවන් දීලා, ඉන්ට බලාපොරොත්තුවෙන්ට. සවන් දීමෙන් “පරතෝඝෝෂක ප්‍රත්‍යය” ලැබෙනවා. “කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය” නිසා ධර්මාවබෝධය ලැබෙන ඒ දහම් කාණ්ඩය ශ්‍රවණය කරන්නට ලැබෙනවා. “නුවණින් මෙනෙහි කිරීම” මේ පිංවතුන් සතු වැඩක්. “අනුකූල ප්‍රතිපත්තිය” ට ගැබ් වෙලයි, අනුකූල ප්‍රතිපත්තියෙ පිහිටලයි දැන් ඉන්නෙ. එහෙනම් සතර සෝතාපන්න අංග සම්පූර්ණ වෙලා තියෙන්නෙ. ඵල නොලැබූ කෙනෙක් ඇත්නම් ඵල ලැබීමට හේතු වෙනවා. ඵල ලැබූ කෙනෙක් ඇත්නම් ඉහළ ඵල ලැබීමට හේතු වෙනවා. ශීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශාසනයම පූර්ණ වෙන්ට හේතුවෙනවා. ඒ නිසා “ඒ ශාන්තිය අපිට මෙන්ම අනන්ත අප්‍රමාණ ලෝක වාසී සියලු සත්වයින්ටද ලැබේවා!” කියන්නාවූ කාරුණික අධිෂ්ඨානය තබලා, මෛත්‍රී සහගත හිත තබලා, සංවර භාවයට පත්වෙලා, දැන් ඒ උත්තරිතර වන්නාවූ ඵලය ලබාගන්නට බලාපොරොත්තුවෙන් සංවරව, ශාන්තව, නිහඬව ඉන්න බලාපොරොත්තු වෙන්න.
{03:44} : කර්මස්ථාන පූර්ව කෘත්‍යය පටිභාන කවි
අම බුදු මෑණියන් වැඩි ලෙස සිහි | ගන්න |
දෙසු දම් කඳට සැම මනසම | යොමවන්න |
මුණි බණ පද තුළින් නිවනට | පැමිණෙන්න |
සැම දෙන උතුම් ගුණ අදිටන | අරගන්න |
නිහඬයි ගුණ කඳින් වට ඔපවත් | වෙන්නේ |
සැනසුම් දම් පදයි මුවඟින් | පිටවෙන්නේ |
ගිණි ගත් ලෝ කුහරෙ කොහොමද සැප | වන්නේ |
අතහැර ලැබුණ නිදහස මය සෙත | දෙන්නේ |
“මම මම” කිය කියා මේ කය වෙත | බැඳිලා |
“මගෙ මගෙ” කිය කියා වට දෙය රැස් | කරලා |
මෙම ලොව කාම මහ පොරයට ගෙන | වැටිලා |
එකොළොස් ගිණි විඳියි සත “සැප සැප” | කියලා |
“සැප” හොය හොයා යන සතටයි දුක | එන්නේ |
“සැප” යන මාර මායාවකි | කොටුවන්නේ |
“සැප” හොය හොයා යනවිට පස් | ඉඳුරන්නේ |
මේ කය මතුව එයි, දුක් ගිණි ඉන් | දෙන්නේ |
ඒ දුක් ගින්න වටහාගන්නට | ඕනේ |
පස් කම් සැපත “ගිණී” ලෙස දකිනට | ඕනේ |
මුණි බණ පද තුළින් සවනට ගෙන | දානේ |
දෙන දම් හඬින් මේ ටික ලබනට | ඕනේ |
සැම සිත උතුම් තෙරුවන් සමවතෙ | වේවා |
සැමගෙම මනස සදහම් සියතට | ඒවා |
සත් බස දෙසු මුනිඳු ගුණ සිහියට | ඒවා |
මුණි රජ ලඟ විලස මේ දම් | වැටහේවා |
සම්බුදු සසුනෙ බුදු සවුවන් ලෙස | ඉන්නේ |
ඒ ගුණ දරාලයි නිවනට මඟ | ගන්නේ |
ලොව ගිණි ගොඩක් බව නිතරම | හිතපන්නේ |
ලොව හැර දෙන නිවන සැමටම සෙත | දෙන්නේ |
යොමු කර මනස ඇස, කන, නාසය | කියනා |
දිව, කය, මනස යන සය පොළෙ හැට් | හොඳිනා |
ගිණි ගෙන දැවෙන හැටි අද සිහියට | නැඟෙනා |
දම් පද දෙවමි නිවනට යොමු | කරවමිනා |
සාධූ! සාධූ! සාධූ!
{08:12} : “ඇස ඇවිල ගත්තේය” – කර්මස්ථානය
සියල්ල ඇවිල ගත්තේය!
කුමකින් ඇවිල ගත්තේද?
රාග ගින්නෙන් ඇවිල ගත්තේය!
ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය!
මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය!
ජාති ගින්නෙන් ඇවිල ගත්තේය!
ජරා ගින්නෙන් ඇවිල ගත්තේය!
මරණ ගින්නෙන් ඇවිල ගත්තේය!
සෝක ගින්නෙන් ඇවිල ගත්තේය!
පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය!
දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය!
දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය!
උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය!
ඇස ඇවිල ගත්තේය!
රූපයෝ ඇවිල ගත්තේය!
චක්ඛු විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය!
චක්ඛු සම්ඵස්සයෝ ඇවිල ගත්තේය!
චක්ඛු සම්ඵස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය!
කුමකින් ඇවිල ගත්තේද?
රාග ගින්නෙන් ඇවිල ගත්තේය!
ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය!
මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය!
ජාති ගින්නෙන් ඇවිල ගත්තේය!
ජරා ගින්නෙන් ඇවිල ගත්තේය!
මරණ ගින්නෙන් ඇවිල ගත්තේය!
සෝක ගින්නෙන් ඇවිල ගත්තේය!
පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය!
දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය!
දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය!
උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය!
කන ඇවිල ගත්තේය!
ශබ්දයෝ ඇවිල ගත්තේය!
සෝත විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය!
සෝත සම්ඵස්සයෝ ඇවිල ගත්තේය!
සෝත සම්ඵස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය!
කුමකින් ඇවිල ගත්තේද?
රාග ගින්නෙන් ඇවිල ගත්තේය!
ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය!
මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය!
ජාති ගින්නෙන් ඇවිල ගත්තේය!
ජරා ගින්නෙන් ඇවිල ගත්තේය!
මරණ ගින්නෙන් ඇවිල ගත්තේය!
සෝක ගින්නෙන් ඇවිල ගත්තේය!
පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය!
දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය!
දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය!
උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය!
නාසය ඇවිල ගත්තේය!
ගන්ධයෝ ඇවිල ගත්තේය!
ඝාණ විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය!
ඝාණ සම්ඵස්සයෝ ඇවිල ගත්තේය!
ඝාණ සම්ඵස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය!
කුමකින් ඇවිල ගත්තේද?
රාග ගින්නෙන් ඇවිල ගත්තේය!
ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය!
මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය!
ජාති ගින්නෙන් ඇවිල ගත්තේය!
ජරා ගින්නෙන් ඇවිල ගත්තේය!
මරණ ගින්නෙන් ඇවිල ගත්තේය!
සෝක ගින්නෙන් ඇවිල ගත්තේය!
පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය!
දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය!
දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය!
උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය!
දිව ඇවිල ගත්තේය!
රසයෝ ඇවිල ගත්තේය!
ජිව්හා විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය!
ජිව්හා සම්ඵස්සයෝ ඇවිල ගත්තේය!
ජිව්හා සම්ඵස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය!
කුමකින් ඇවිල ගත්තේද?
රාග ගින්නෙන් ඇවිල ගත්තේය!
ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය!
මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය!
ජාති ගින්නෙන් ඇවිල ගත්තේය!
ජරා ගින්නෙන් ඇවිල ගත්තේය!
මරණ ගින්නෙන් ඇවිල ගත්තේය!
සෝක ගින්නෙන් ඇවිල ගත්තේය!
පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය!
දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය!
දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය!
උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය!
කය ඇවිල ගත්තේය!
ඵොට්ටබ්බයෝ ඇවිල ගත්තේය!
කාය විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය!
කාය සම්ඵස්සයෝ ඇවිල ගත්තේය!
කාය සම්ඵස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය!
කුමකින් ඇවිල ගත්තේද?
රාග ගින්නෙන් ඇවිල ගත්තේය!
ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය!
මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය!
ජාති ගින්නෙන් ඇවිල ගත්තේය!
ජරා ගින්නෙන් ඇවිල ගත්තේය!
මරණ ගින්නෙන් ඇවිල ගත්තේය!
සෝක ගින්නෙන් ඇවිල ගත්තේය!
පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය!
දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය!
දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය!
උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය!
මන ඇවිල ගත්තේය!
ධර්මයෝ ඇවිල ගත්තේය!
මනෝ විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය!
මනෝ සම්ඵස්සයෝ ඇවිල ගත්තේය!
මනෝ සම්ඵස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය!
කුමකින් ඇවිල ගත්තේද?
රාග ගින්නෙන් ඇවිල ගත්තේය!
ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය!
මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය!
ජාති ගින්නෙන් ඇවිල ගත්තේය!
ජරා ගින්නෙන් ඇවිල ගත්තේය!
මරණ ගින්නෙන් ඇවිල ගත්තේය!
සෝක ගින්නෙන් ඇවිල ගත්තේය!
පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය!
දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය!
දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය!
උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය!
මෙසේ සියල්ල ඇවිල ගත්තේය!….
(පෙර පරිදි…)
{21:44} : “කාම ලෝක අනාථයි” – කර්මස්ථානය
1.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
2.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
3.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
4.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
5.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
6.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
7.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
8.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
9.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
10.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
11.
කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
{40:22} : “කැඩෙන දෙය කැඩෙත” – පටිභාන කර්මස්ථානය
1.
කැඩෙන දෙය කැඩෙත – බිඳෙන සැම දෙය බිඳෙත
නැසෙන දෙය නැසෙත – අතැර මිදුනම නිවන් දකිත!
2.
කැඩෙන දෙය කැඩෙත – බිඳෙන සැම දෙය බිඳෙත
නැසෙන දෙය නැසෙත – අතැර මිදුනම නිවන දකිත!

12.
කැඩෙන දෙය කැඩෙත – බිඳෙන සැම දෙය බිඳෙත
නැසෙන දෙය නැසෙත – අතැර මිදුනම නිවන් දකිත!
{45:47}: ” මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා” – පටිභාන කර්මස්ථානය
1.
මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා – ඇට කටු දිරලා මහ පොළවට පස් වෙනවා
හැඩ වැඩ කියලා මෝඩයො මෙහි රැවටෙනවා – අතහැර මිදුන දවසට නිවන ම වෙනවා!
2.
මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා – ඇට කටු දිරලා මහ පොළවට පස් වෙනවා
හැඩ වැඩ කියලා මෝඩයො මෙහි රැවටෙනවා – අතහැර මිදිලා බොදුනුවො නිවනට යනවා!

{51:57} : “කැඩෙන දාක කය කැඩුනාවේ” – පටිභාන කර්මස්ථානය
1.
කැඩෙන දාක කය කැඩුනාවේ – බිඳෙන දාක කය බිඳුනාවේ
නැහෙන දාක කය නැහුනාවේ – අමා නිවන් සුව මට වූවේ!

{57:44} : කර්මස්ථාන භාවනාව අවසන් කිරීම
මුනිඳු දෙසු දහම නිසි තතු දෙවනු | ඇත |
ලැබුව සත් බසින් නිවන ම ලැබෙනු | ඇත |
සැමට පින් කෙතක් වන් බුදු රජිඳු | වෙත |
වඳිමු, ඇස් හරිමු, සැමටම නිවන | ඇත |
මුනිඳු දෙසු දහම නිසි තතු දෙවනු | ඇත |
ලැබුව සත් බසින් නිවන ම ලැබෙනු | ඇත |
සැමට පින් කෙතක් වන් බුදු රජිඳු | වෙත |
වඳිමු, ඇස් හරිමු, සැමටම නිවන | ඇත |
මුනිඳු දෙසු දහම නිසි තතු දෙවනු | ඇත |
ලැබුව සත් බසින් නිවන ම ලැබෙනු | ඇත |
සැමට පින් කෙතක් වන් බුදු රජිඳු | වෙත |
වඳිමු, ඇස් හරිමු, සැමටම නිවන | ඇත |
සාදු! සාදු! සාදු!
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD004-09